පාවෙලා යන්න.. – Kasun Kalhara

පාවෙලා යන්න… මට ඉඩක් දෙන්න….
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න… පෙර ඔබ එන්න…
හීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න… පෙර ඔබ එන්න…
ආදරේ ගලා හැලෙනා… දිය වැල්ල ඔබ වෙන්න…
මා දවා ඒ ආදරේ උණුහුම සොයා යන්න
මතකය පමණි ඉතිරි වී ඇත්තේ